Welcome පෙත්තා

එහෙනම් ඔන්න ඔයගොල්ලො ඔක්කොටම ආයුබෝවන් කිව්වා. (සිංහලෙන් නම් Welcome) ඔන්න ඉතින් පෙත්තටත් හිතුනා බ්ලොග් 1ක් ලියන්න. කමක් නැ නේද? මේකනම් ඉතින් පෙත්තා කල්පනා කරලා බලලා ලියන එකක් නෙමේ. හෝව් හොව් වරදවා හිතන්න එපා පෙත්තා අදහස් කලේ හිතට එන ඕනම දෙයක් පෙත්තා මේක ඇතුලෙ ලියනවා කියන එකයි. මේක ඉතින් ප්‍රජාතන්ත්‍රවාදි අන්තර්ජාලය නොවැ හික් හික්. හැබැයි කුනුහරපනම් නෑ හොදේ පෙත්තා කියන්නෙත් නෑ පෙත්තට ප්‍රතිචාර දක්වන ඔයගොල්ලො ලියන්නත් එපා එහෙම ලිව්වොත් පෙත්තා කොටාගෙන කොටාගෙන යනවා.
ඔන්න එහෙමයි පෙත්තාගෙ බ්ලොග් එක වැඩ කෙරන්නේ. මේක කරගෙන යන්න ඔයගොල්ලොත් මට උදවු කරයි කියල හිතනවා නැත්නම් පෙත්තා පව්.

3 ප්‍රතිචාර comments:

පොතේ ගුරා August 7, 2009 at 2:44 PM  

එළ එළ..දිගටම පෙත්තාගෙන් රසවත් ලිපි බලාපොරොත්තු වෙනව :)

Rachintha Jayawardhana August 8, 2009 at 10:07 AM  

ඔන්න මමත් සුභ පැතුවෝ !

පෙත්තා August 8, 2009 at 6:23 PM  

පොතේ ගුරා, මුචලින්ද -: තෑන්ක්ස් මචෝ

Post a Comment

පෙත්තාගේ කැදැල්ලට පිවිස ප්‍රතිචාර දැක්වීමට තරම් කාරුණික වීම පිලිබදව ඔබට තුති.

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

පෙත්තාගේ ඉල්ලීම

පෙත්තාට හිතුනා පෙත්තාගේ බ්ලොග් එකට පොඩි පබ්ලිසිටියක් දාන්න ඒකට මට බ්ලොග් සගයන්ගෙන් පොඩි උදව්වක් ඕනේ. මේ අහිංසක පෙත්තවත් ඔයගොල්ලන්ගේ බ්ලොග් රෝල් එකට දාගන්නවාද පෙත්තත් ලෝබ නැතුව ඔයගොල්ලන්ගේ බ්ලොග් එකත් මගේ බ්ලො රෝල් එකේ දාන්නම්.

ටෙලි කතා අඩවිය නවතම ලිපි

පෙත්තාගේ යාලුවො

පෙත්තාගේ උපහාර පැකේජය

පෙත්තාගේ බ්ලොග් කැදැල්ල වෙත ඔබගේ ප්‍රතිචාර දැක්වීම පිලිබදව සහ එහි සාමජිකයකු ලෙස ඇතුලත්විම පිලිබදව ඔබ සැමට මාගේ උත්තමාචාරය. දරුනු වැඩිද මෙන්න කෙටියෙන් තෑන්ක්ස් මචාලා මචීලා.

ආපු ගාන සහ ඉන්න ගාන

free counters