පෙත්තාච්චිගෙ තීම්

පෙත්තට සිරි කිව්වලු බ්ලොග් එකක් ලියන එකත් ලේසි නෑ. මගෙ යාලුවෙක් නම් කිව්වේ බ්ලොග් එකක් ලියන එක කජු පුහුලන් කන්නා වගෙ කියල. පෙත්තච්චිගෙ පිහාට්ට, කරන්න ගත්තට පස්සෙ තමා අමාරුව තේරුනෙ.
හා හා පුරා කියලා මේ බ්ලොගර් එකේ එකවුන්ට් එකක් හදාගත්තා වැඩේ අමාරු නැ. ඊටපස්සෙ කියලා තියෙන්නෙ ඒකත් ලිව්වා ඊටපස්සෙ තමා ගේම පටන් ගත්තෙ. අර මේකේ තියෙන්නෙ තීම් කියල එකක් ඕකෙ තමා අමාරුම කොටස තියෙන්නෙ. තීම් කොච්චර තිබ්බත් මදි. අන්තිමට අමාරුවෙන් එකක් හොයාගත්තා.ඔයගොල්ලන්ට කියන්න කොස් අත්තක් උඩ හරිබරි ගැහිලා වාඩිවෙච්ච පෙත්තට තීම් එකක් හොයාගන්න පැය 2ක් ගියා. මොකක් දැම්මත් හිතට මදි සමහර විට පලවෙනි බ්ලොග් එක හින්ද වෙන්නෙ ඇති. ඔයගොල්ලන්ටත් බ්ලොග් ලියද්දි මෙනෙම උනාද?. පෙත්තට ඔයගොල්ලන්ගෙ අත්දැකීම් ගැන කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

0 ප්‍රතිචාර comments:

Post a Comment

පෙත්තාගේ කැදැල්ලට පිවිස ප්‍රතිචාර දැක්වීමට තරම් කාරුණික වීම පිලිබදව ඔබට තුති.

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

පෙත්තාගේ ඉල්ලීම

පෙත්තාට හිතුනා පෙත්තාගේ බ්ලොග් එකට පොඩි පබ්ලිසිටියක් දාන්න ඒකට මට බ්ලොග් සගයන්ගෙන් පොඩි උදව්වක් ඕනේ. මේ අහිංසක පෙත්තවත් ඔයගොල්ලන්ගේ බ්ලොග් රෝල් එකට දාගන්නවාද පෙත්තත් ලෝබ නැතුව ඔයගොල්ලන්ගේ බ්ලොග් එකත් මගේ බ්ලො රෝල් එකේ දාන්නම්.

ටෙලි කතා අඩවිය නවතම ලිපි

පෙත්තාගේ යාලුවො

පෙත්තාගේ උපහාර පැකේජය

පෙත්තාගේ බ්ලොග් කැදැල්ල වෙත ඔබගේ ප්‍රතිචාර දැක්වීම පිලිබදව සහ එහි සාමජිකයකු ලෙස ඇතුලත්විම පිලිබදව ඔබ සැමට මාගේ උත්තමාචාරය. දරුනු වැඩිද මෙන්න කෙටියෙන් තෑන්ක්ස් මචාලා මචීලා.

ආපු ගාන සහ ඉන්න ගාන

free counters