පෙත්තා සහ සුද්දා

මේක මට ලැබිච්ච ඊමේල් එකක් සමහර විට ඔයගොල්ලන්ටත් ලැබෙන්න ඇති ඒක ෆොර්වර්ඩ් කරන්න කියලා තිබ්බේ ඒකේ යමක් හිතන්න තිබ්බ හින්දා බ්ලොග් එකේ දාන්න හිතුනා කියවලා බලලා මොකද හිතෙන්නේ කියලා කොමෙන්ට් එකක් දාලා යන්න.මට මේක ලැබිලා තිබ්බේ SLPUWATH@gmail.com ඊමේල් ඇඩ්‍රස් එකෙන්
මේ තියෙන්නේ ඒක යට තිබ්බ මොනවද වගයක් මට බැනලද දන්නේ නෑ හික් හික්.
--~--~---------~--~----~------------~-------~--~----~
**********************************************************************************
:::DISCLAIMER::: This e-mail olny for the Sri Lankans
This e-mail contains proprietary information some or all of which
may be legally privileged.
It is for the intended recipient only. If an addressing or transmission
error has misdirected this e-mail, please notify the author by
replying to this e-mail.
If you are not the intended recipient you must not use, disclose,
distribute, copy, print, or rely on this e-mail.
This message has been scanned for the presence of computer viruses.

Please consider the environment before printing this e-mail.
**********************************************************************************
-~----------~----~----~----~------~----~------~--~---

5 ප්‍රතිචාර comments:

Gayan August 11, 2009 at 8:30 PM  

ඕකත් දැක්ක ගමන් විශ්වාස කරන්නෙ නැතුව පොඩ්ඩක් හොයල බැලුව නම් හොඳයි වගේ.
කොහොමත් හිතන්න දෙයක් තියෙන කතාවක්.

ඉන්දික August 11, 2009 at 9:10 PM  

මචෝ..ඔන්න මම ඔයාගෙ බ්ලොග් එක මගෙ බ්ලොග් එකට ඇඩ් කරගත්තා...
http://ekewattuwa.blogspot.com/

මේ පැත්තෙ ඇවිත් අඩුපාඩු කියල යන්න.මම තාම බ්ලොග් එක වසරේ.

DragonD August 11, 2009 at 9:16 PM  

එලම තමා පෙත්තා !

ඒවගේම Gayan Balasooriya සහෝදරයා කියපු දේත් හිතන්න ඕනි ...

kapila August 11, 2009 at 9:55 PM  

ඔය ඊ මේල් ලිපිනය අයින් කරා නම් හරි ස්පෑම් කාරයින්ට හොද පල්ලම

malee_msg August 12, 2009 at 10:36 AM  

මම සාමාන්‍යයෙන් මට එන කිසිම මේල් එකක් අත්‍යවශ්‍ය නැත්තම් ෆෝවඩ් කරන්නේ නෑ. මම විදින කරදරේ ඒවා කියවන අනිත් අයත් විදින්න ඕනි නැහැනේ.

Post a Comment

පෙත්තාගේ කැදැල්ලට පිවිස ප්‍රතිචාර දැක්වීමට තරම් කාරුණික වීම පිලිබදව ඔබට තුති.

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

පෙත්තාගේ ඉල්ලීම

පෙත්තාට හිතුනා පෙත්තාගේ බ්ලොග් එකට පොඩි පබ්ලිසිටියක් දාන්න ඒකට මට බ්ලොග් සගයන්ගෙන් පොඩි උදව්වක් ඕනේ. මේ අහිංසක පෙත්තවත් ඔයගොල්ලන්ගේ බ්ලොග් රෝල් එකට දාගන්නවාද පෙත්තත් ලෝබ නැතුව ඔයගොල්ලන්ගේ බ්ලොග් එකත් මගේ බ්ලො රෝල් එකේ දාන්නම්.

ටෙලි කතා අඩවිය නවතම ලිපි

පෙත්තාගේ යාලුවො

පෙත්තාගේ උපහාර පැකේජය

පෙත්තාගේ බ්ලොග් කැදැල්ල වෙත ඔබගේ ප්‍රතිචාර දැක්වීම පිලිබදව සහ එහි සාමජිකයකු ලෙස ඇතුලත්විම පිලිබදව ඔබ සැමට මාගේ උත්තමාචාරය. දරුනු වැඩිද මෙන්න කෙටියෙන් තෑන්ක්ස් මචාලා මචීලා.

ආපු ගාන සහ ඉන්න ගාන

free counters